මනූෂ නානායක්කාරට CIDයෙන් කැඳවීමක්..

මනූෂ නානායක්කාරට CIDයෙන් කැඳවීමක්..

මනූෂ නානායක්කාරට CIDයෙන් කැඳවීමක්..

කර්තෘ Staff Writer .

18 Sep, 2021 | 9:57 pm

COLOMBO (News 1st): එළැඹෙන සඳුදා(20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනී සිටින්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට කැඳවීමක් කර තිබේ.

සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික අංශය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා එලෙස කැඳවා ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]