ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන්..

ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන්..

ගෙවුණු දිනයේ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන්..

කර්තෘ Staff writer

18 Sep, 2021 | 12:03 pm

COLOMBO (News 1st) – ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන් වාර්තා විය.

එම සංඛ්‍යාව 2,018 කි.

ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව හය ලක්ෂ 88,776 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]