වයින් ස්ටෝර්ස් හා බීරඅලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන අද(17) සිට විවෘත කිරීමට අවසර..

by Staff writer 17-09-2021 | 4:01 PM

COLOMBO (News 1st) –  වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (17) සිට එම ස්ථාන සාමාන්‍ය පරිදි විවෘත කර තැබීමට අවසර හිමිවන බවය.