ලබන 21 හා 22 පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්

ලබන 21 හා 22 පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක් - ජොන්ස්ටන් ප්‍රනාන්දු

by Staff writer 17-09-2021 | 5:19 PM

COLOMBO (News 1st) – ලබන 21 හා 22 පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද(17) පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගත් බවය.