රිෂාඩ් යළි රිමාන්ඩ්: බිරිඳට සහ මාමණ්ඩියට ඇප

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්: බිරිඳට සහ මාමණ්ඩියට ඇප

by Staff writer 17-09-2021 | 2:34 PM

COLOMBO (News 1st) – 16 හැවිරිදි දැරියක් කෲරත්වය⁣ට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට සහ මාමණ්ඩියට ඇප ලැබුණි.