වෛද්‍ය නිර්දේශය මත අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සහ අවුරුදු 12ට වැඩි ආබාධ සහිත ළමුන්ට ෆයිසර් එන්නත දීමට පියවර

කර්තෘ Staff writer

17 Sep, 2021 | 1:53 pm

COLOMBO (NEWS1ST) : වෛද්‍ය නිර්දේශය මත වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් සහ අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]