වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන අද(17) සිට විවෘත කිරීමට අවසර..

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන අද(17) සිට විවෘත කිරීමට අවසර..

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන අද(17) සිට විවෘත කිරීමට අවසර..

කර්තෘ Staff writer

17 Sep, 2021 | 4:01 pm

COLOMBO (News 1st) –  වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (17) සිට එම ස්ථාන සාමාන්‍ය පරිදි විවෘත කර තැබීමට අවසර හිමිවන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]