රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්: බිරිඳට සහ මාමණ්ඩියට ඇප

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්: බිරිඳට සහ මාමණ්ඩියට ඇප

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්: බිරිඳට සහ මාමණ්ඩියට ඇප

කර්තෘ Staff writer

17 Sep, 2021 | 2:34 pm

COLOMBO (News 1st) – 16 හැවිරිදි දැරියක් කෲරත්වය⁣ට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට සහ මාමණ්ඩියට ඇප ලැබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]