පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව දීර්ඝ කෙරේ

පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝම්බර් 01 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 17-09-2021 | 11:48 AM

COLOMBO (NEWS1ST) : දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝම්බර් 01 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. https://youtu.be/AlXRfYYoQNM