නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද ? අවසන් තීරණය අද..

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද ? අවසන් තීරණය අද..

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද ? අවසන් තීරණය අද..

කර්තෘ Staff writer

17 Sep, 2021 | 8:50 am

COLOMBO (NEWS1ST) : ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවා ද ? නැද්ද ? යන්න අද(17) තීරණය කිරිමට නියමිත ය.

ඒ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් අනතුරුවයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙම රැස්වීමේදී සෑම අංශයක් ‌පිළිබඳවම සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන බවත් , ඉන් අනතුරුව ගන්නා තීරණය එම අවස්ථාවේ ප්‍රකාශ කිරීමට නියමිත බවත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]