17-09-2021 | 8:31 PM
COLOMBO (News 1st) - රට විවෘත කිරීමට නම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැකි මට්ටමක් පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සූසී පෙරේරා මහත්මිය,
තරමක් දුරට රෝගය පාලනය වීමක් වෙලා තියනවා. රෝගීන් වාර්තා වීම ගොඩාක් වුණා කළින්, ද...