චීනයෙන් තවත් කොවිඩ් එන්නත් පරිත්‍යාගයක්

චීනයෙන් Sinovac කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනක් පරිත්‍යාගයක්

by Staff Writer . 16-09-2021 | 10:13 PM

COLOMBO (NEWS1ST) :  මෙරට කොරෝනා මර්දනය සඳහා Sinovac එන්නත් මාත්‍රා මිලියනක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇතැයි, මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.