වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි

වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි

වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි

කර්තෘ Staff Writer .

16 Sep, 2021 | 6:44 am

COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPL සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඊයේ(15) දිවයිනෙන් පිටත්ව ගියේ ය .

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන මස ඕමානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරග 2 සඳහා සහභාගී නොවේ .

මේ අතර ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැති 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලය සඳහා සහභාගී වන අතර එම ක්‍රීඩකයින් ඊයේ(15) විශේෂ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]