චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි..

චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි..

චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි..

කර්තෘ Staff Writer .

16 Sep, 2021 | 5:01 pm

COLOMBO (News 1st) – චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව විශේෂ ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ උසස් ආරක්ෂක තාක්ෂණික දත්ත හුවමාරු කර ගැනීම සඳහායි.

එම ගිවිසුම හරහා න්‍යෂ්ටික සබ්මැරීන නිපදවීමට ඕස්ට්‍රේලියාවට ප්‍රථව වරට අවසර හිමිවනු ඇති.

ගිවිසුම නම් කර ඇත්තේ ‘ඕකස්’ ලෙසය.

එමගින් කෘතීම බුද්ධිය, ක්වොන්ටම් හා සයිබර් තාක්ෂණය පිළිබද තොරතුරු එම රටවල් අතර හුවමාරු කර ගැනීම සිදුවනු ඇති.

ඉන්දු – පැසිෆික් කලාපයේ චීනයේ යුදමය ක්‍රියාකාරකම් ඉහල යාම එම රටවල් මෙලෙස ගිවිසුම්ගත වීමට හේතුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]