16-09-2021 | 10:00 PM
COLOMBO (News 1st) - 2006 සිට 2015 දක්වා කාලය තුළ මහ බැංකුවේ සිදු වූ බව කියන වංචා හා අක්රමකිතා පිළිබඳ වෝහාරික විගණන වාර්තාවට සිදු වූයේ කුමක් ද?
එහි විමර්ශන යට ගියේ ඇයි?
සමගි ජන බලවේගය අද (16) මේ ගැන ප්රශ්න කළේය.
සමගි ජන බලවේගයේ පා.ම, එස්. එම්. මරික්කාර් මහතා,
2006 ඉඳලා 2015 දක්වා මහ බැංකුව...