15-09-2021 | 7:22 PM
COLOMBO (NEWS1ST) : නාරාහේන්පිට, ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී (14) අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරු...