කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න...

කොවිඩ් මර්දන එන්නත්කරණය අද (13) ත් ස්ථාන 234 කදී

by Sagarika Chathumali 13-09-2021 | 9:08 AM
COLOMBO (NEWS1ST) : අද (13) දිනයේ දිස්ත්‍රික්ක 22 ක මධ්‍යස්ථාන 234 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්….