කබ්රාල්ගෙන් හිස්වන මන්ත්‍රී ධුරය කැටගොඩට

කබ්රාල්ගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කැටගොඩට

by Staff Writer . 13-09-2021 | 10:53 AM

COLOMBO (NEWS1ST) :  අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම්වරයා පවසයි.