13-09-2021 | 10:01 PM
COLOMBO (News 1st) - පාසල් ළමුන් සඳහා එන්නත්දීමට තවම විශේෂඥයින් සියයට සියයක් නිර්දේශ ලබාදීලා නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත...