T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ: මාලිංග සහ මැතිව්ස් ඉවතට..

by Staff Writer . 12-09-2021 | 12:21 PM

COLOMBO (News 1st) - ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එම සංචිතයට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කර නොමැත. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වී තිබේ . ඒ අනුව සංචිතය මෙසේය. 01. දසුන් ශානක (නායක) 02. ධනංජය ද සිල්වා (උප නායක) 03. කුසල් ජනිත් පෙරේරා 04. දිනේෂ් චන්දිමාල් 05. අවිශ්ක ප්‍රනාන්දු 06. භානුක රාජපක්ෂ 07. චරිත් අසලංක 08. වනිඳු හසරංග 09. කමිදු මෙන්ඩිස් 10. චාමික කරුණාරත්න 11. නුවන් ප්‍රදීප් 12. දුෂ්මන්ත චමීර 13. ප්‍රවීන් ජයවික්‍රම 14. ලහිරු මධුසංක 15. මහීෂ් තීක්ෂණ අතිරේක 01. ලහිරු කුමාර 02. බිනුර ප්‍රනාන්දු 03. අකිල ධනංජය 04. පුලින තරංග