20යි 20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

by Staff Writer . 12-09-2021 | 11:21 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ් අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..