12-09-2021 | 10:32 PM
COLOMBO (News 1st) - සපුගස්කන්ද, පෙලෙන්ගහහේන හන්දියේදී පිහියකින් පහරදී 27 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මියගිය තරුණයා යෙහාන් චානුක ද අල්විස් ලෙස හඳුනාගෙන ඇත.
ඥාතීන් පැවසුවේ, චානුක ඊයේ (11) රාත්රී 8.00 ට පමණ මාකොල පිහිටි නිවසට පැමිණි මිතුරෙකු සමග පිටව ගිය බවයි.
ඝාතනය සිදු වී තිබුණේ, මියග...