ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනපතිගේ ස්ථාවරයයි

"ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි" - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 11-09-2021 | 3:31 PM

COLOMBO (News 1st): ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබිණි. https://youtu.be/cn1gZYV6wRA