වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්න – විපක්ෂ නායක ආණ්ඩුවට කියයි..

වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්න – විපක්ෂ නායක ආණ්ඩුවට කියයි..

වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්න – විපක්ෂ නායක ආණ්ඩුවට කියයි..

කර්තෘ Staff writer

11 Sep, 2021 | 5:59 pm

COLOMBO (News 1st): වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්නැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තිස්සමහාරාම, දෙබරවැව පැවති ජන සුවය ව්‍යාපෘතියේ, 26 වැනි වැඩසටහනට එක්වෙමිනි.

“විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා රුපියල් තිස් පන් ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]