සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

මහ බැංකු අධිපති ධුරය භාර ගන්න නිසා සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා - අජිත් නිවාඩ් කබ්රාල්

by Staff writer 11-09-2021 | 11:23 AM

COLOMBO (News 1st): ලබන සඳුදා (13) තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ, ඉදිරි සතිය මැද මහ බැංකු අධිපති ධුරයට පත්වීම සඳහා බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ ය.