“ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

“ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

“ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

කර්තෘ Staff writer

11 Sep, 2021 | 3:31 pm

COLOMBO (News 1st): ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]