11-09-2021 | 5:59 PM
COLOMBO (News 1st): වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්නැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පවසයි.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තිස්සමහාරාම, දෙබරවැව පැවති ජන සුවය ව්‍යාපෘතියේ, 26 වැනි වැඩසටහනට එක්වෙමිනි.
"විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ක්‍රියා...