10-09-2021 | 9:22 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවන ප්‍රධාන ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අනාවරණය කරයි.
එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පර්යේෂණයකින් අනාවණය වී ඇත්තේ, මෙරට තුළ හඳුනා ගන්නා කොරෝනා ආසදිතයින්ගෙන් 95%...