තෝරාගත් භාණ්ඩ ආනයනයේදී සීමා කිහිපයක්

ජංගම දුරකතන, විදුලි උපකරණ , රබර් ටයර් ඇතුළු තෝරාගත් භාණ්ඩ 623 ක් ආනයනය අධෛර්යමත් කිරීමට නව රෙගුලාසි..

by Staff writer 09-09-2021 | 4:43 PM

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.