ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට සුබ පැතුම්!

ජනපතිගෙන් ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්!

by Chathuranga Rajapaksha 08-09-2021 | 12:34 PM
COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පිරිනමනු ලැබ තිබේ. ජනාධිපතිතුමා කණ්ඩායමට සුබ පැතුම් එක් කර තිබෙන්නේ, සිය ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබමිනි.