ජනපතිගෙන් ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්!

ජනපතිගෙන් ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්!

ජනපතිගෙන් ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්!

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2021 | 12:34 pm

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පිරිනමනු ලැබ තිබේ.

ජනාධිපතිතුමා කණ්ඩායමට සුබ පැතුම් එක් කර තිබෙන්නේ, සිය ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබමිනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]