ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ CEO CID අත්අඩංගුවට…

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ CEO CID අත්අඩංගුවට…

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ CEO CID අත්අඩංගුවට…

කර්තෘ Staff writer

08 Sep, 2021 | 8:16 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් පද්ධතිය තුළ ගබඩා කර තිබූ ඖෂධ නියාමන අධිකාරියේ (NMRA ) දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]