අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. -ජගත් කුමාර-

අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. -ජගත් කුමාර-

අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. -ජගත් කුමාර-

කර්තෘ Staff Writer .

08 Sep, 2021 | 4:56 pm

COLOMBO (News 1st) – මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට සිදු වේවියැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමාට ඊයේ(07) පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය

ඔහු මේ බව පැවසුවේ අද(08) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට සූදානම් වන්නේදැයි යන්න පිළිබඳව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජගත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කබ්රාල් මහතා මෙම තීරණය ලබා ගන්නා බවය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]