කොවිඩ් කමිටුවකින් වෛද්‍ය ආනන්ද ඉවත් ‌වෙයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණික කමිටුවකින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වෙයි

by Staff Writer . 07-09-2021 | 11:20 AM

COLOMBO (News 1st) : සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණික කමිටුවකින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ එම ඉල්ලා අස්වීම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් අප කළ විමසීමකදී තහවුරු කරනු ලැබිණි.