by Staff writer 07-09-2021 | 5:31 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 1,769 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 388,278 කි.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 468,899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වන මරණ සංඛ්‍යාව 10,320 කි.