සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණික කමිටුවකින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණික කමිටුවකින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණික කමිටුවකින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වෙයි

කර්තෘ Staff Writer .

07 Sep, 2021 | 11:20 am

COLOMBO (News 1st) : සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ තාක්ෂණික කමිටුවකින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස් වී තිබේ.

ඔහුගේ එම ඉල්ලා අස්වීම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා විසින් අප කළ විමසීමකදී තහවුරු කරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]