තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

කර්තෘ Chathuranga Rajapaksha

07 Sep, 2021 | 2:29 pm

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

දෙරට අතර තරග 3 කින් සමන්විත, එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]