.webp)
මේ සියලුම යෝජනා අපිට නිල වශයෙන් ඒ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දෙනවා. අපි දන්නවා මේ වාගේ දේවල්වලදී අවශ්‍යය සාක්ෂි සහිතව මිසක් තීරණ ගන්න බෑ. ඒවා පහසු කරන්න අවශ්‍ය සාක්ෂිත් එක්ක ඒ තොරතුරු අපිට ලබා දුන්නාම අපේ එන්නත්කරණය පිළිබඳව කතා කරන බෝවන රෝග උපදේශන කමිටුව තියෙනවා. ඒ කමිටුවට ලබාදෙන නිර්දේශ අනුව විටින් විට මේක වෙනස් වෙනවා. මේ මොහොතේ ඒක සමාලෝචනයට ලක් කෙරෙනවා.