06-09-2021 | 9:48 PM
COLOMBO (News 1st) - අද රටට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම රාජ්‍ය පාලනය මිස හදිසි නීතිය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා,
හදිස්සිය අත්‍යවශ්‍යයි අම්මලා ටික රැක ගැනීමට, දරුවෝ ටික රැක ගැනීමට, මේ රටේ පුරවැසි පරපුරේ ජීවිත ටික ආරක්ෂා කර ගැනීමට, හැබැයි මේ හ...