කිසිවක් කරන්න බැරි නායකයෙක් බලය අත්පත් කර ගැනීමේ වියරුවකින් පෙලෙනවා.. - අනුර කුමාර

by Staff writer 05-09-2021 | 11:02 PM

COLOMBO (News 1st) - හෙට (06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනයට විරුද්ධව ඡන්දය දෙන බව ජාතික ජන බලවේගය පවසයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ, අද(05) පැවති මාධ්‍ය හමුවකදීය.