05-09-2021 | 11:06 PM
COLOMBO (NEWS1ST) : මේ ගෙවෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයත් සමග පැමිණි සිව්වැනි රැල්ලක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ, දැනට වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින්නේ, ඩෙල්ටා ප්‍රභේදයේත් තවත් වෙනස් වූ ප්‍රබේදයක් බවත් එය වේගයෙන් පැතිරී රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර...