ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ් වැළඳී මියයයි

ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ් වැළඳී මියයයි

by Staff writer 04-09-2021 | 11:08 PM

COLOMBO (NEWS1ST) :  ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. හීන් මැණිකා මහත්මිය දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.