English
தமிழ்
කර්තෘ Staff writer
04 Sep, 2021 | 9:41 am
දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 14 කින් ජය ගත්තේය .
ඒ අනුව, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පෙරමුණේ පසුවෙයි.
තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමටනම් දකුණු අප්‍රිකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවෙයි.
තරගය අද (04) සවස 2.30ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය.
11 Feb, 2022 | 07:42 AM
22 Nov, 2021 | 09:53 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS