04-09-2021 | 10:49 PM
COLOMBO (News 1st) - මාතර, කොටවිලදී ඊයේ (03) දහවල් අමිල ප්රසන්න හෙට්ටිහේවා නොහොත් සංශයින් සුද්දාට වෙඩි තබා පළා ගිය බවට සැකකරන වෑන් රථය අද (04) පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වෑන් රථය අතහැර ගොස් තිබුණේ, තිහගොඩ, බණ්ඩත්තර පාලම අසළ යි.
අංක තහඩු පවා කැඩී ගොස් තිබුණි.
"සන්ශයින් සුද්දා" පසුගිය වසරේ ම...