.webp)

මම පසුගිය දා මාධ්‍ය වාර්තා කිහිපයක්ම දැක්කා. ඒ වගේ සඳහන් කළ තිබුණේ ශ්‍රී ලංකාවේ ණය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබා ගැනීමට සිදුව ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ ගරුත්වය හිමිවෙනවා. නමුත් අපිට අවශ්‍යතාවයක් නැහැ මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. අපි ආර්ථික අවශ්‍යතා හඳුනාගෙන තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවලට අනුව අපි ක්‍රියාත්මක කරලා තියෙන අලුත් ව්‍යාපෘති එක්ක, නුදුරු අනාගතයේ දී පැහැර හැරීමකින් තොරව ණය වාරික ගෙවීමේ හැකියාව අපිට තියෙනවා.
