අද (03) දිනට කොරෝනා ආසාදිතයින් 3,644 ක්...

අද (03) දිනට කොරෝනා ආසාදිතයින් 3,644 ක්...

by Staff writer 03-09-2021 | 10:28 PM

COLOMBO (NEWS1ST) : අද (03) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 3,644 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ මීට පෙර හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,780කි. මේ අතර තවත් කොරෝනා මරණ 202 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 9,806 ක් දක්වා ඉහළ ගියේ ය.