home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්
by Staff writer
02-09-2021 | 10:26 PM
COLOMBO (NEWS1ST) : සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව, ? පැකට් නොකළ සුදු සීනි කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් ? පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්රැම් එකක් රුපියල් 125 ක් ? පැකට් කළ සුදු සිනි කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල ද රුපියල් 125 ක්. ? පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක්. මේ අතර, සහල් මිල සම්බන්ධයෙන් ප්රකාශයට පත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, ? කිරි සම්බා කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්. ? සුදු හෝ රතු සම්බා කිලෝග්රැම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක්. ? සුදු හෝ රතු නාඩු කිලෝග්රෑම් 1 ක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක්. ? සුදු හෝ රතු කැකැළු සහල් කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල, රුපියල් 95 ක්.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය