අවිශ්ක ප්‍රනාන්දුගෙන් විශිෂ්ට ශතකයක්..

අවිශ්ක ප්‍රනාන්දුගෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ශතකයක්..

by Chathuranga Rajapaksha 02-09-2021 | 5:57 PM

COLOMBO (News 1st): අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ 03වන ශතකය වාර්තා කිරීමට අද(02) සමත් විය.

ඒ දකුණු අප්‍රිකාව සමග දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදීය. අවිශ්ක පන්දු 106කදී සිය ශතකය ලබා ගත්තේය. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.