COLOMBO (NEWS1ST) : අද (02) දිනයේ කොරෝනා ආසාදිතයින් 3,627 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට පැමිණි පිරිස් අතරිනි.

මේ අතර කොරෝනා ආසාදිත මරණ 204ක් අද දිනයේ තහවුරු කරනු ලැබිණ.
