home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්
by Staff writer
02-09-2021 | 10:26 PM
COLOMBO (NEWS1ST) : සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව, ? පැකට් නොකළ සුදු සීනි කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් ? පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්රැම් එකක් රුපියල් 125 ක් ? පැකට් කළ සුදු සිනි කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල ද රුපියල් 125 ක්. ? පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක්. මේ අතර, සහල් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, ? කිරි සම්බා කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්. ? සුදු හෝ රතු සම්බා කිලෝග්රැම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක්. ? සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 1 ක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක්. ? සුදු හෝ රතු කැකැළු සහල් කිලෝග්රැම් 01 ක උපරිම සිල්ලර මිල, රුපියල් 95 ක්.
වෙනත් ලිපි
මෙරටින් වාර්තා වන HIV අසාදිතයින් සංඛ්‍යාව ඉහළට
ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
අහුන්ගල්ලේ වෙඩි තැබීමට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට
ප්‍රදේශ රැසකට අද ප්‍රභල අකුණු
අධිවේගයේ ආසන පටි නැතුව ගිය 3,000කට වැඩ වරදී...!
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය